“රවී කරුණානායක පැවිදි වෙයි….?”

රවී කරුණානායක නම් පින්වන්ත කුල කුමරු තිනියාවල පාලිත ස්වාමින්වහන්සේ යටතේ පැවිදි බිමට යාමට සියලු කටයුතු සූදානම් කර ඇතිබව විශ්වාසනීය ආරංචි මාර්ග පවසයි.

තිනියාවල පාලිත හිමි යනු රවී කරුණානායකගේ බොහොම සමීප හිතවතෙකි. කාලයක් ලංකා හොස්පිටල් ආයතනයේ අධ්‍යක්ෂක ධූරයක් දැරූ පාලිත හිමි රවී කරුණානායකගේ සෑම ක්‍රියාවකටම පිරිත් නූල් බැඳ ආශිර්වාද කර ඇත.

තිනියාවල පාලිත

රවී කරුණානායක මුදල් ඇමති ලෙස සිටි කාලයේ තිනියාවල පාලිත හිමියන්ගේ සහෝදරයාගේ දියණිය මුදල් අමාත්‍යංශයට පත් කිරීමත් එම කාල වකවානුවේදී මත්පැන් බලපත්‍ර ලබා දීමෙන් අයතා මුදල් ගනුදෙනුද සිදුවී ඇත. එමෙන්ම ඇලෝසියස් සිරගතකර සිටිනා විට පවුලේ අයට පණිවුඩ යවා ඔහු බේරා ගන්නට තමන් සහය දෙන බවත් ඔවුන්ට පවසා ඔවුන්ගෙන් මර්සිඩීස් බෙන්ස් රථයක් ඉල්ලා ඇත. මේ ලෙස රවී කරුණානායක සමඟ ආදරණීය හිතවත් කමක අවසන් ප්‍රතිඵලය ලෙස රවී කරුණානායකව තමන්ගේ ගෝලයක් ලෙස පැවිදි කරගැනීමට තිනියාවල පාලිත හිමියෝ තීරණය කර ඇත.

සිවුර යනු ඕනෑම අපරාධයක් පහසුවෙන් වසාගත හැකි නිල ඇඳුමක් නිසාත්, ඒ මඟීන අධි සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට හැකි නිසාත්, වර්තමානයේ දේශපාලුවන් සහ බොහෝ සිවුරු රඳවන අතර වෙනසක් නැති නිසාත්, රවී කරුණානායකගේ සොරකම් සහ අපරාධ සියල්ල නිකෙලෙස් කිරීමට මෙම පියවර ගත් බව එහිමියෝ අපගේ ආරංචි මාර්ගයට අදහස් දක්වා ඇත.

රවී කරුණානායක ලබන මාසයේ පොහොය දිනයේ තිනියාවල පාලිත හිමියන්ගේ විහාරයට යන බවත්, ඉන් මාසයකට පසුව රවී කරුණානායකගේ පැවිදි පිංකම සිදුකරන බවත්, එවිට සිදුවන්නේ සියලු සැප සම්පත් අතහැරීම නොව ගිහි ඇඳුම් පමණක් අතහැරීම බව තිනියාවල පාලිත හිමි පැවසූ බවත් අපගේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

1 COMMENT

  1. මේ හුත්තිගේ කොල්ලා තිනියාවලයා ළඟ මහණ උනොත් ඒ ඇති රටම සුද්ද වෙන්න. ඔය තිනියාවලයාට ගෑනු 17ක් ඉන්නවා ඒවගේම හොරෙක්. රවියත් ඊට දෙවෙනි නෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here